සංඛ්‍යාවක බලය
 


Exponents
සංඛ්‍යාවක බලය සැලකීමේදී එය පහත පරිදි නිරූපණය කරයි


උදාහරණ.


ඉහත උදාහරණයට අනුව සංඛ්‍යාවක බලයක් ප්‍රකාශකලවිට එම සංඛ්‍යාව (3) පාදය ලෙසද ,
අනිත් අගය බලය (2) දර්ශකය ලෙසද නම් කරයි.

ගණිතයේදී බල x2 හෝ x^2 ලෙස දක්වයි 

සංඛ්‍යාවක බලය සලකන විට විශේෂ නම් වලින් හඳුන්වනු ලබන බල කිහිපයක් පවතී.
උදාහරණ ලෙස,

3² = තුනෙහි දෙවන  බලය = තුනෙහි වර්ගය
3³ = තුනෙහි තෙවන බලය =  තුනෙහි ඝනය

පාදය දර්ෂකයට සමාන වාර ගණනකින් ගුණකලවිට ඉන් නිරූපණය වන අගය ලැබේ.

උදාහරණ:
21 = 2
3² = 3 × 3 = 9
4² = 4 × 4 = 16
5³ = 5 × 5 × 5 = 125

* ඕනෑම සංඛ්‍යාවක 0 බලය 1වේ.

20 = 1
30 = 1
1000 = 1
10000 = 1

අභ්‍යාස.
හිස්තැන් පුරවන්න.
83 =....
64 =....
120 = .....
6... = 216

 
(c) Shilpa Sayura Foundation 2006-2017