1. තේ කෝප්පයක මිල රු.3x ය. බනිස් ගෙඩියක් රු.2y ය.
x=3 හා y=2 නම් බනිස් ගෙඩි 2ක් අනුභව කර තේ කෝප්පයක් පානය කල අයෙකු ගෙවිය යුතු මුදල කීයද?
2. මිනිසෙකු පැයට කිලෝමීටර් 4x වේගයෙන් පාපැදියෙන් ගමන් කරයි.ඔහු පැය y වේලාවක් ගමන් කලේනම්,
2a. ඔහු ගිය දුර සඳහා වීඡීය ප්රකාශනයක් ලියන්න.
2b. x=3 හා y=1/2 නම් ඔහු ගමන්කල දුර කිලෝමීටර් කීයද?