වීඡීය පද එකතුකිරීමේදී ඒවායේ ඇති සඡාතීය පද වෙන වෙනම එකතුකරයි.එනම් එකට එකතුකල හැක්කේ එකම වර්ගයේ පද පමණකි.
උදාහරණ:
2x + 6y + 3x + 2y
= 2x + 3x + 6y + 2y
= 5x + 8y