වීඡීය ප්‍රකාශනයක වරහන් ඉවත් කිරීම
 
පොදු සාධක වෙන්කර ඇති වීඡීය ප්‍රකාශනයක
පොදු සාධකයෙන් වරහන් තුල ඇති එක් එක් පදය ගුණකිරීමෙන්
එම ප්‍රකාශනයේ වරහන් ඉවත්වේ.

උදාහරණ:
1. 2(x-3) = 2x - 6
2. a( x + 2y – 3z ) = ax + 2ay - 3az
මේ වීජීය ප්‍රකාශන හැකිතාක් දුරට සුලු කරන්න
ඔබේ පිළිතුර
තවත් අභ්‍යාස.
වරහන් ඉවත්කර සුළු කරන්න.
1. 3(x+2) + 6
2. 5(6m + 2) – 8m
3. 4x(8m + 2n +t ) + 3x(4m -n – 2t )
4. 5(2p + 3q)- 5p (3-4q)-7q(p -4)
(c) Shilpa Sayura Foundation 2006-2017