වීඡීය ප්‍රකාශනයක පද සැලකීමේදී ඒ පද සියල්ලටම පොදු කිසියම් පදයක් හෝ අගයක් තිබිය හැක. එය ප්‍රකාශනයේ පොදු සාධකයක් වන අතර එය වරහනකින් පිටතට ගනී.
උදාහරණ:
2x - 6 සලකන්න
මෙම ප්‍රකාශනයේ පද දෙකටම 2 යන අගය පොදුවෙයි.
එමනිසා එය වරහනකින් ඉවතට ගත්විට
2x - 6 = 2(x-3) ලෙස දැක්විය හැක.
මින් අදහස් වන්නේ x හා 3 යන අගය දෙකටම 2න් ගුණ කිරීම පොදුවන බවයි.
අභ්‍යාස.
පහත වීඡීය ප්‍රකාශනවල පොදු සාධක වෙන්කර ලියන්න.
1. 3x + 2x
2. 4ab + 2a - ab
3. 3x² - xy – 6xy²
4. 2m²n² – 4mn + 8n²
3x + 2x =5x
4ab + 2a - ab
a(4b+2+b)
a(5b+2)
3x² - xy – 6xy²
x(3x-y-6y²)
x(3x- y(1-6y))
2m²n² – 4mn + 8n²
2n(m²n-2m+4n)
2n(m(mn-2)+4n)
මෙම පිළිතුරු විමසන්න