කිසියම් ප්‍රකාශනයක් නිරූපණය කිරීමේදී එහි නොදන්නා රාශීන් එකක් පමණක් අන්තර්ගතව ඇත්නම් එය එක් විචල්‍යයක් සහිත වීඡීය ප්‍රකාශනයක් යැයි කියනු ලැබේ.
උදාහරණ:
කම්බියක දිග 50m කි.එයින් මීටර x ප්‍රමාණයක් අඩුකලවිට නව දිග වීඡීය ප්‍රකාශනයක් ලෙස ලියූවිට එය මීටර(50-x ) වේ.
x විචල්‍යක් වන අතර එය සඳහා ප්‍රායෝගිකව 50 ට අඩු ඕනෑම අගයක් ආදේශ කිරීමට හැකිය.
සැඟවුනු අංකය කුමක්ද ?
- | 2 | = | 4 |
එය ලෙස ගැනීමෙන්, නැවත ලියමු.
x | - | 2 | = | 4 |
x | = | 6 |