දත්ත සමූහයක නිරූප්‍ය අගයන්
 

දත්ත සමූහයක නිරූප්‍ය අගයන්.
කිසියම් දත්ත සමූහයක් සැලකූවිට එම දත්ත සමූහය නියෝඡනය කිරීමට යොදන අගයකට නිරූප්‍ය අගය යැයි කියනු ලැබේ.

සම්මත එවැනි නිරූප්‍ය අගයන් 3ක් පවතී.
ඒවා නම් මාතය , මධ්‍යස්ථය හා මධ්‍යනය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017