තාල රූපය : දෙසුළු මහ තුන්තිත
පිරීමේ පදය : කුදංත ගත කුඳ දොමිකිට, තරිකිට කුන්දත් තා.
පදය : කුදංත ගත දොන් ( වටේට නැටීම )
කස්‌තිරම : තත් ජිත් තොංනම් තා
අඩවුව :
තාං දොමිතිගත දොමිකිට
කඩතක තරිකිට කිතක දොමිතිගත
කිත්තක් කුඳ කුඳ තාකුගිත්ත ගත
දොමිකිට තරිකිට කුන්දත් තා
පිරීමේ පදය : කුදංත ගත කුඳ දොමිකිට, තරිකිට කුන්දත් තා.
පදය : කුදංත ගත දොන් ( වටේට නැටීම )
කස්‌තිරම : තත් ජිත් තොංනම් තා
අඩවුව :
තාං දොමිතිගත දොමිකිට
කඩතක තරිකිට කිතක දොමිතිගත
කිත්තක් කුඳ කුඳ තාකුගිත්ත ගත
දොමිකිට තරිකිට කුන්දත් තා