* පසුකාලීනව සිතියම් ප්රක්ෂේපණ භාවිතා කොට විද්‍යාත්මක ලෙස සිතියම් නිර්මාණය කිරීම ආරම්භ විය.
* පැරණි ලාංකිකයන් අතර ද සිතියම් විද්‍යාව පිළිබඳ අවබෝධයක් තිබූ බවට අනුමාන කළ හැකි අතර පහත දැක්වෙන සිතියමෙන් නිරූපණය වන ශ්‍රී ලංකාවේ ගමක සැලැස්මක පෙන්වන පැරණි සිතියම ඊට හොඳම නිදසුනකි.
* පෘතුගීසි යුගයේ දී අඳින ලද කොළඹ වරායේ සිතියමක් පහත දැක්වේ.
* සංචාරක කර්මාන්තය
* ප්‍රවාහන හා මාර්ග සේවා
* යුධමය කටයුතු සඳහා
* අධ්‍යාපනික කටයුතු සඳහා
* ජල සම්පාදන යෝජනා ක්‍රම
* දේශ සීමා මායිම් දැක්වීමට
* සංවර්ධන සැලසුම් නිර්මාණයට
* පරිපාලන කටයුතු සඳහා
* ප්‍රවාහන හා මාර්ග සේවා
* යුධමය කටයුතු සඳහා
* අධ්‍යාපනික කටයුතු සඳහා
* ජල සම්පාදන යෝජනා ක්‍රම
* දේශ සීමා මායිම් දැක්වීමට
* සංවර්ධන සැලසුම් නිර්මාණයට
* පරිපාලන කටයුතු සඳහා
වර්තමාන ලෝකයේ සංකීර්ණ කාර්යයන් සඳහා සිතියම් භාවිතා කරන අවස්ථා මොනවාද ?
* ගුවන් ගමන් කටයුතු සඳහා
* මුහුදු ගමන් කටයුතු සඳහා
* ලොව විවිධ ක්ෂේත්රවල ව්‍යාප්තියන් දැක්වීමට උදා :- භු විෂමතාවය, ජනගහනය, දේශගුණය, ස්වභාවික වෘක්ෂලතාදිය සඳහා
* ස්ථානීයන ලකුණු කිරීම්
* දේශපාලන මායිම් පෙන්වීමට