තුන්තිත තාල රූපය
 
එක්‌ තාල වර්ගයක්‌ තුල තිත තුන් වරක්‌ වාදනය වන අවස්‌තාවන් තින් තිතේ තාල රූප ලෙස හැදින් වේ.එක්‌ තාලවර්ගයක්‌ තුල මාත්‍රා 7 කට නො අඩු හා මාත්‍රා 11 කට නොවැඩි අවස්‌තා වලදී තුන් තිතේ තාල රූපය සෑදේ. තුන් තිතේ තාල රූප අවස්‌ථා 7 කි.

  1. මාත්‍රා 2 + 2 + 3 තාලය හෙවත් දෙසුළු මැදුම් තින්තිත - මුළු මාත්‍රා ගණන 7 කි
 1. මාත්‍රා 2 + 2 + 4 තාලය හෙවත් දෙසුළු මහ තින්තිත - මුළු මාත්‍රා ගණන 8 කි
 1. මාත්‍රා 2 + 3 + 4 තාලය හෙවත් සුළු මැදුම් මහ තින්තිත - මුළු මාත්‍රා ගණන 9 කි
 1. මාත්‍රා 2 + 4 + 4 තාලය හෙවත් සුළු දෙමහ තින්තිත - මුළු මාත්‍රා ගණන 10 කි
 1. මාත්‍රා 2 + 3 + 3 තාලය හෙවත් දෙසුළු දෙමැදුම් තින්තිත - මුළු මාත්‍රා ගණන 8 කි
 1. මාත්‍රා 3 + 3 + 4 තාලය හෙවත් දෙමැදුම් මහ තින්තිත - මුළු මාත්‍රා ගණන 10 කි
 1. මාත්‍රා 3 + 4 + 4 තාලය හෙවත් මැදුම් දෙමහ තින්තිත - මුළු මාත්‍රා ගණන 11 කි
(c) Shilpa Sayura Foundation 2006-2017