මැදුම් මහ දෙතිත තාල රූපයට පහත කවිය තාල තබා ගායනා කරන්න
සතර වෙදපති සතර වත ඇති සතර වනසවු සතත රා
සතර දෙකකර රණති සරුඇති ප්‍රජා පතිනම් බඹව රා
පතර දසදෙස පැතිර සිටිනෙක අනේ යක්‌දෙස දුරුකරා
සතර සිඳුහිමි මෙආ තුරරැක දිගා කරමින් නොවිතරා