මැදුම් මහ දෙතිත ( මාත්‍රා 3 + 4 තාලය)
 
ත්‍රිස්‍ර ජාතිය ( 3 ) ජාතිය හා චතුරස්‍ර ජාතිය ( 4 ) එකවර පිහිටන අවස්‌තාව මැදුම් මහ දෙතිත නම් වේ. මුළු මාත්‍රා සංඛ්‍යව මාත්‍රා 7 කි. මැදුම් මහ දෙතිත ප්‍රස්‌තාර කරන අයුරු පහතින් දැක්‌වේ. ඔබ සුළු මැදුම් තාලරූපයන් තාල අනුව ගායනා කල අයුරින් ^ තිත් අවස්‌තාවේ හා / තෙයි අවස්‌තාවේ අත්පුඩි ගසමින්ද අනෙක්‌ අවස්‌තාවන් වල පිලිවෙලින් ඇගිලි ගනිමින්ද මැදුම් මහ දෙතිත තාල රූපය ගායනා කරන්න. 
  
 මැදුම් මහ දෙතිත තාල රූපයට අනුව පහත වචන ගායනා කරන්න.
 මහර කඩවත, නුවර දෙනුවර, සිසිල් සඳරැස්‌, සීත මීදුම්
(c) Shilpa Sayura Foundation 2006-2017