සුළුමහ දෙතිතේ රබන් පදයක්‌
 
පහත සඳහන් රබන් පදය සුළු මහ දෙතිතේ තාලරූපයට තාල තබමින් ගායනා කරන්න
 
 ගම මහගෙට උඩ ගෙදරයි
 බට ලීයෙන් අමුණු දෙකයි
 පෙළ වහකට කල වයසයි
 තරිකිට තක දොන්