සුළුමහ දෙතිතේ කවියක්‌
 

සුළු මහ දෙතිත තාල රූපයට පහත ගීය තාල තබා ගායනා කරන්න
 
 හිරු නැග එන හිමිදිරියට
 කිරි වදිනා ඇල් ගොයමට
 එන ගිරවුන් රන් කරලට
 මන බඳිනා දසුන කිමට

(c) Shilpa Sayura Foundation 2006-2017