මෙන්ඩල් ප්‍රති විරුද්ධ ලක්‍ෂණ සොයගත් ආකාරය
 











































තෝරා ගත් ලක්ෂණ දෙමුහුම ප්‍රතිඵල ආසන්න අනුපාතය
කරලේ ස්වාභාවය පිම්බුණු * රැලි ගැසුණු පිම්බුණු 882 - රැලි ගැසුණු 299 3:1
අමු කරලේ පැහැය කොළ පාට * කහ පාට කහ 152 - කොළ 428 3:1
පුෂ්පයේ පිහිටීම කක්ෂීය * අග්‍රස්‌ථ අග්‍රස්‌ථ 207 - කක්ෂීය 651 3:1
කඳේ දිග උස * මිටි රැලි ගැසුනු 1850 - උස 787 3:1
බීජ පොත්තේ ස්වාභාවය සිනිදු * රැලි ගැසුණු මිටි 277 - සිනිදු 5474 3:1
බීජ පොත්තේ පැහැය අළුවන්-දුඹුරු පාට * සුදු පාට සුදු 222 - අළුවන්-දුඹුරු පාට 705 3:1
බීජ පත්‍රවල පැහැය කහ පාට * කොළ පාට කොල 2001 - කහ පාට 6022 3:1
 

(c) Shilpa Sayura Foundation 2006-2017