සුළු මැදුම් දෙතිතේ බෙරපද , සුළු මැදුම් දෙතිතේ තාලරූපයට තාල තබමින් ගායනා කරන්න
උඩරට - දොං ජිංත ගත දොංත
පහතරට - ගුං දෙගත ගත් තඟුද
සබරගමු - ජිං ජිමිත තත් තකට
උඩරට - දොං ජිංත ගත දොංත
පහතරට - ගුං දෙගත ගත් තඟුද
සබරගමු - ජිං ජිමිත තත් තකට

ශිල්ප 64