විශේශණ පද නිසි තැන්හි යෙදීම වාක්‍ය නිර්මාණයේ ඉතා වැදගත් අංගයකි.
සුදුවතින් සැරසුනු අතින් පොත් ගත් බාලිකාවෝ පාසල් යති.
සුදුවතින් සැරසුනු බාලිකාවෝ අතින් පොත් ගෙන පාසල් යති. (වඩා සුදුසුය, නිරවද්‍යය, චිත්ත රූප මවයි.)
බාලිකාවෝ සුදුවතින් සැරසී අතින් පොත් ගෙන පාසල් යති. විමසන්න.