පහත සඳහන් රබන් පදය සුළු මැදුම් දෙතිතේ තාලරූපයට තාල තබමින් ගායනා කරන්න
රණ ගිරවු තුන් දෙනයි වළි කුකුලු පස්‌දෙනයි
රණ ගිරවු දෝන් තකට වළි කුකුළු ත තකට
රණ ගිරවු නෑ නාට වළි කුකුළු බෑනාට
දොන් තකට තත් තකට දොන් තකට දොන්
රණ ගිරවු තුන් දෙනයි වළි කුකුලු පස්‌දෙනයි
රණ ගිරවු දෝන් තකට වළි කුකුළු ත තකට
රණ ගිරවු නෑ නාට වළි කුකුළු බෑනාට
දොන් තකට තත් තකට දොන් තකට දොන්

