සුලු මැදුම් තාලරූපයට අයත් ගීතයක්
පහත සඳහන් වන්නේ සුලු මැදුම් තාලරූපයට අයත්, විශාරද ගුණදාස කපුගේ මහතා ගැයූ ගීතයක කොටසකි. සුලු මැදුම් දෙතිතට තාල තබමින් ගායනය කරන්න.
ලෙළි තලන නුඹේ අතට
රන් මුදුව ගොර හැඩිද දෝණී
දිණි සුරුට පෙම් බදින දෝණී
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017