සුළු මැදුම් දෙතිත ( මාත්‍රා 2 + 3 තාලය)
 
අර්ධ චතුරස්‍ර ජාතිය ( 2 )  හා ත්‍රිස්‍ර ජාතිය ( 3 ) එකවර පිහිටන අවස්‌තාව සුලු මැදුම් දෙතිත නම් වේ. මුළු මාත්‍රා සංඛ්‍යව මාත්‍රා 5 කි. සුලු මැදුම් දෙතිත ප්‍රස්‌තාර කරන අයුරු පහතින් දැක්‌වේ. ඔබ තනිතිත තාලරූපයන් තාල අනුව ගායනා කල අයුරින් ^ තිත් අවස්‌තාවේ හා / තෙයි අවස්‌තාවේ අත්පුඩි ගසමින්ද අනෙක්‌ අවස්‌තාවන් වල පිලිවෙලින් ඇගිලි ගනිමින්ද සුලු මැදුම් දෙතිත තාල රූපය ගායනා කරන්න.
 

 

 සුළු මැදුම් දෙතිත තාල රූපයට අනුව පහත වචන ගායනා කරන්න.
 රතු වතුර, යස ඉසුරු, උණු වතුර, සිරි මැදුර

(c) Shilpa Sayura Foundation 2006-2017