වජිරා චිත්‍රසේන
 

සූප්‍රකට මුද්‍රා නාට්‍ය ශිල්පියෙක්‌ වන චිත්‍රසේන මහතාගේ බිරිඳයි. මෙතුමියගේ සුවිශේෂතාවයක්‌ ලෙස සැලකිය හැක්‌කේ සාම්ප්‍රදායික නැටුම් කලාවේ වලන රටාවන් වලට හානියක්‌ නොවන ලෙසට තමන්ගේ ම ආරකට සෑදූ නිර්මාණ ඉදිරිපත් කිරීමය.

(c) Shilpa Sayura Foundation 2006-2017