මිරැණ්‌ඩා හේමලතා
 

භරත නර්තනය ප්‍රගුණ කළ දක්‍ෂ නර්තන ශිල්පිනියකි. ශ්‍රී ලාංකේය නැටුම් කලාව ජාතික අධ්‍යාපනයට ඇතුළත් කොට ජාතික අධ්‍යාපන ආයතනයේ සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්‍ෂවරිය වුයේ ය. නැටුම් කලාවට අවශ්‍ය කරන විෂය නිර්දේශ,ගුරු අත්පොත්,උපකාරක ග්‍රන්ථ සකස්‌ කර විධිමත්ව ඉගැන්වීමේ ක්‍රමයක්‌ ඇති කරන ලද්දේ මෙතුමිය විසිනි.

(c) Shilpa Sayura Foundation 2006-2017