වන්ද්‍රලේඛා පෙරේරා
 

මෙතුමිය ඉතිහාසගත වන්නේ උඩරට හිස වෙස්‌ බැදි ප්‍රථම කාන්තාව ලෙසට ය. ජේ.ඩී.ඒ. පෙරේරා මහතාගේ දයාබර බිරිඳ වූ මෙතුමිය දක්‍ෂ උඩරට නර්තන ශිල්පිනියෙකි. ඉන්දියාවේ ශ්‍රී ගෝපිනාත් මහතා යටතේ නැටුම් කලාව හැදෑරූ චන්ද්‍රලේඛා මහත්මිය කථකාලි නැටුමේද දක්‍ෂතා දැක්‌වූ දක්‍ෂ නර්තන ශිල්පිනියෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017