වාක්‍යයේ අදහසේ ආකූලත්වය
 

ආකූලත්වය යනු වාක්‍යයේ නියම අදහස ප්‍රකාශවීමයි.

විත්තිකරු අසභ්‍ය චවන කියමින් ගී ගැයුවේය.

අසභ්‍ය වූයේ විත්තිකරු කී වචන පමණක්‌ද ගීයේත් අසභ්‍ය වචන තිබුණාද?
මෙහිදී අර්ථය ව්‍යාකුල නොවන විකල්ප කිහිපයක්‌ම භාවිතා කළ හැක.

විත්තිකරු අසභ්‍ය වචන ඇති ගීයක්‌ ගැයුවේය.
විත්තිකරු අසභ්‍ය වචන කියා ඉන් පසුව ගීයක්‌ ගැයුවේය.
විත්තිකරු අසභ්‍ය වචන කියා පසුව අසභ්‍ය ගීයක්‌ ගැයුවේය.
විත්තිකරු අසභ්‍ය වචන සහිත ගීයක්‌ ගැයුවේය.
විත්තිකරු අසභ්‍ය ගීයක්‌ ගැයුවේය.

විවිධ වාක්‍යයේ අරුත් විමසන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017