මේරියන් ද සොයිසා
 

දේශිය නැටුම් කලාවට කාන්තා පුනරාගමනයේ පුරෝගමී වරිතයක්‌ ලෙස හැදින් විය හැකි කෙනෙකි මේරියන් ද සොයිසා මහත්මිය. මෙම වකවානුව වන විට සමාජ සම්මතයන් සියල්ල බිඳ දමමින් දේශිය නර්තන කලාව ඉංග්‍රීසි සම්මත සමාජයේ වේදිකාවට ගෙන ගියේය.
නර්තනය ගැහැණියට නුසුදුසු යැයි සම්මත සමාජයට එරෙහිව නැටුම් කලාව විධිමත්ව හදාරා කන්තාවන්ට ද නර්තන කලාව විවෘත කර දෙමින් නර්තනයට මහඟු සේවයක්‌ ඉටු කලේය.
පුරුෂයන්ට පමණක්‌ සීමාවූ උඩරට වෙස්‌ බැදීමේ චාරිත්‍රයට පිටුපා උඩරට හිස වෙස්‌ බැදි දෙවැනි කාන්තාව ලෙසට ඉතිහාසයට එක්‌ විය.

(c) Shilpa Sayura Foundation 2006-2017