ශේෂා පලිහක්‌කාර මහතා ජනතාව අතර ප්‍රසිද්ධ වූයේ චිත්‍රපට නළුවකු වශයෙන් පමණක් නොව අධ්‍යක්‍ෂවරයකු මෙන්ම නර්තනය පමණක් නොව මූද්‍ර නාට්‍ය ශිල්පය හා නිරූපණය වැනි ක්‍ෂෙත්‍ර ගණනාවකම නිපුනයෙකු විය.මාතලන් චිත්‍රපටියේ ද්විත්ව චරිත නිරූපණය කළ අතර ඉතා වටිනා පෙරළිකාර චිත්‍රපටි ගණනාවක්‌ම සිංහල සිනමාවට හදුන්වා දුන්නේය.