එන්. ඒ. සිරිබෝහාමි
 

එන්.ඒ.සිරිබෝහාමි මහතා සබරගමු නර්තන හා බැඳි ශාන්තිකර්ම පිළිබඳ මනා දැනුමක්‌ ඇති මෙන්ම දක්‍ෂ සබරගමු නර්තන හා දක්‍ෂ දවුල් වාදක ශිල්පියෙකි. ගමට පමණක්‌ සිමාවූ සබරගමූ නැටුම් කලාව සිරිබෝහාමි ගුරුතුමාගේ රංගනය නිසා ම සබරගමූ නැටූම් කලාව රට පුරාම ජනප්‍රිය විය. එමෙන් ම සබරගමූ නර්තන විෂය පිළිබඳව ආරම්භක ආචාර්යවරයා ලෙස කටයූතු කලේය.

(c) Shilpa Sayura Foundation 2006-2017