එස්‌. එල්. එව්. ප්‍රනාන්දු
 

දක්‍ෂ බෙර වාදකයෙක්‌ ලෙස ප්‍රසිද්ධ එස්‌. එල්. එව්. ප්‍රනාන්දු මහතා රජයේ කලායතනයේ පහතරට නර්තන අංශයේ බෙර වාදනය පිළිබඳව කථිකාවාරවරයෙකු ලෙස කටයුතු කළේය. පහතරට ගායනා විවිධ නාදමාල අනුව ගායනා කරමින් රසිකයන් වෙත ගෙන යාමට ප්‍රනාන්දු මහතා විශාල මෙහෙයක්‌ කළ අයෙකි.

(c) Shilpa Sayura Foundation 2006-2017