විල්සන් මහතා දක්‍ෂ පහතරට නර්තන ශිල්පියෙක් මෙන්ම දක්‍ෂ වාදකයෙකි. ගැටබෙර, යක්‌බෙර, දවුල්, තම්මැට්‌ටම් වැනි වාද්‍ය භාණ්‌ඩ මෙන්ම අපරදිග තාල භාණ්‌ඩ වාදනය කිරීමේ දක්‍ෂයෙක් ද විය.
මෙතුමා නර්තන කලාවට කළ විශිෂ්ට සේවාවක් වුයේ ශාන්ති කර්ම භූමියට පමණක් සීමාවූ පහතරට නැටුම් කලාව වේදිකාවට උචිත ලෙසට නිර්මාණය කිරීමය.
පාසල් නැටුම් විෂයට පහතරට නැටුම් කලාව විධිමත් ලෙසට සකසා විෂය නිර්දේශයට ඇතුළත් කොට නව ඉලංගම් සරඹ පද්ධතියක් හදුන්වා දුන්නේ මෙතුමා විසිනි.

![](/sayura/images/logo2.png)