එස්‌. එච්. සව්රිස්‌ සිල්වා
 

තංගල්ලේ සව්රිස්‌ සිල්වා ලෙසට ප්‍රසිද්ධ වුයේ මෙතුමාය. පහතරට නැටුම් කලාවේ දක්‍ෂයෙකි. ශ්‍රාස්‌ත්‍රවේදියෙක්‌ වන මෙතුමා දක්‍ෂ නර්තන ශිල්පියෙක්‌ ද විද්වතෙක්‌ මෙන්ම වෘත්තියෙන් විදුහල්පතිවරයෙක්‌ද විය.


ලලිත කලායතනයේ පහතරට නැටුම් පිළිබඳව කථිකාචාර්යවරයෙකු වෙයි.ලලිත කලායතනයේ පහතරට නැටුම් අංශයේ කථිකාචාර්යවරයෙකු වු මෙතුමා පහතරට නැටුම් පිළිබඳව වටිනා ග්‍රන්ථ දෙකක්‌ ලියා පළ කලේය. මේ පොත් පහතරට නැටුම් කලාව පිළිබඳව මුද්‍රිත මාධ්‍යයෙන් එළිකල පළමු පොත් විය.

(c) Shilpa Sayura Foundation 2006-2017