හෙළ සහ මාතෘ භාෂා පද සංයෝජනය
 

හෙළ සහ මාතෘ භාෂා පද සංයෝජනය සුදුසු නොවේ. හෙළ හෙළ සමගිනද , මාතෘ එනම් සකු සකු සමගද සංයෝජනය කිරීම යෝග්‍යය.

මවු භාෂාව - මවු බස හෝ මාතෘ භාෂාව විය යුතුය.
දක්‍ෂ සිසුවා - දක්‍ෂ ශිෂ්‍යයා හෝ සමත් සිසුවා විය යුතුය.
මිහිරි ගායනය - මිහිරි ගැයුම හෝ මධුර ගායනය හෝ කන්කළු ගායනය විය යුතුය.
හෙළ භාෂාව - හෙළබස හෝ සිංහල භාශාව විය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017