ප්‍රේමකුමාර එපිටවල මහතා උඩරට නර්තන ශිල්පියෙක් පමණක් නොව භාරතීය නැටුම් කලාව පිළිබඳවද හසළ දැනුමක් ඇත්තෙකි.
ශ්‍රී ලාංකේය මුද්‍ර නට්‍ය කලාවේ වෙනසක් කිරීමට විශාල මෙහෙයක් මෙතුමා විසින් කරන ලදි. මුද්‍රානාට්‍ය යන නම වෙනුවට ඉඟිනළු යන වචනය වඩාත් උචිත බව එතුමන් ගේ අදහස විය. ජනශ්‍රැති. සන්දේශ කාව්‍ය වැනි දේ උපයෝගි කොට ගෙන ඉඟිනළු (මුද්‍ර නාට්‍ය) නිශ්පාදනය කලේය.