මෙතුමා නර්තන විෂයේ පමණක් නොව කටුකුරුන්ද ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් ද ගායකයෙක්, වාදකයෙක්, විද්වතෙක්, මෙන්ම ප්‍රවීණ ලේඛකයෙක් ද වෙයි. නර්තනය පිළිබඳව කිසිදු පතපොතක් නොමැති අවදියක ඉතා ඉපැරිණි පුස්‌කෙළ පොත් පරීශීලණය කොට නර්තන කලාව මුද්‍රිත මාධ්‍ය ඔස්‌සේ ගෙන යාමට යුහුසුළු විය.
![](/sayura/images/logo2.png)