පහතින් දක්‌වා ඇත්තේ මහතනි තිත තාල රූපයට අයත් කවියකි. මහතනි තිතට අනුව ප්‍රස්‌ථාර ගත කරමින් තාල තබා ගායනය කරන්න.( වසන්ති මාලයේ එන කවියකි )
සෝබන එනාරද සිරිනි විරාගය
සමන වෙමින් වීනා ගනු රාගය
කියන මියුරු කර සුලලිත රාගය
අසන මතින් ඇගෙ සිටුවිලි රාගය

සෝබන එනාරද සිරිනි විරාගය
සමන වෙමින් වීනා ගනු රාගය
කියන මියුරු කර සුලලිත රාගය
අසන මතින් ඇගෙ සිටුවිලි රාගය

