මහ තනිතිතට අයත් රබන් පද
 
මහතනිතිතට අයත් රබන් පදයක්‌. මහතනිනිතට අදාල ප්‍රස්‌තාර කිරීම අධ්‍යනය කරමින් තාල තබමින් ගායනා කරන්න.
 
 ගිංගෙඩි ගිංගෙඩි ගහෙන් කඩාගෙන
 ගින්තොට නැන්දට ටිකක්‌ බෙදාගෙන
 වට්‌ටිත් පෙට්‌ටිත් දණ්‌ඩක බැඳගෙන
 නංගි බලන්නට කොළඹට යන්
(c) Shilpa Sayura Foundation 2006-2017