මහ තනිතිත ( මාත්‍රා 4 තාලය )
 චතුරස්‍ර ධාතුව තනිව යෙදෙන තාල රූපය මහතනි තිත නම් වේ. මාත්‍රා 4 තාලය ලෙසද හැදින් වේ. පහත ප්‍රස්‌තාරය මගින් මහතනි තිත රූපනය වේ.

 
මහතනිතිත තාල රූපය අවබෝධ කරගැනීමට ඉහත සදහන් අංක ප්‍රස්‌ථාරය තාල තබමින් ගායනා කරන්න.

තාල තැබීමේදි අංක 1 ස්‌ථානයේ අත්පුඩියක්‌ ගසමින් ද, අංක 2 යෙදෙන තැන් සුලැගිල්ලද, අංක 3 යෙදෙන අවස්‌තාවේ වෙදගිල්ලද, අංක 4 යෙදෙන තැන මැදගිල්ලද ගනිමින් තාල තබන්න.

මහ තනිතිතට අයත් වන්නම්
 උඩරට -  " උකුසා වන්නම "
 පහතරට -
 සබරගමු -