පහත සඳහන් ජන කවිය මැදුම් තනිතිතට අනුව ප්‍රස්‌තාර කරමින් තාල තබා ගායනය කරන්න.
ඉර දෙවියාන් ගේ ඉර ගල ගාවා
සඳ දෙවියන් ගේ සඳ ගල ගාවා
ගණ දෙවියන් ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපොල ගාවා
ඉර දෙවියාන් ගේ ඉර ගල ගාවා
සඳ දෙවියන් ගේ සඳ ගල ගාවා
ගණ දෙවියන් ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපොල ගාවා
