මැදුම් තනි තිත ( මාත්‍රා 3 තාලය )
 ත්‍රිස්‍ර ජාතිය තනිව යෙදෙන මාත්‍රා තුනේ තාලය මැදුම් තනිතිත නම් වේ. මාත්‍රා 3 තාලය ලෙසද හැදින්වේ.  පහත ප්‍රස්‌තාරය මගින් මැදුම් තනිතිත රූපනය වේ.
 
මැදුම් තනිතිතට අයත් තාල පුහුනුව සඳහා ඉහත අංක තාල තබමින් ගායනය කරන්න. මැදුම් තනි තිතට තාල තැබීමේදී අංක 1 ස්‌ථනයේ අත්පුඩි ගසමින්ද, අංක 2 ස්‌ථානයේ සුලැගිල්ල ගනිමින්ද, අංක 3 ස්‌ථානයේ වෙදගිල්ල ගනිමින්ද තාල තබන්න.
 
 මැදුම් තනි තිතට අයත් වන්නම්
 උඩරට -  " වෛරෝඩි වන්නම "
 පහතරට -
 සබරගමු -

පහත සඳහන් නම් මැදුම් තනි තිත අනුව ප්‍රස්‌තාර ගත කොට ඇත. තාල තබමින් මේ නම් ගායනය කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017