අර්ථවත් ලෙස පද සංයෝජනය හා නිවැරදි වාක්‍ය පෙළ ගැසුම වාක්‍ය රචනයේ ඉතා වැදගත්ය.
පද ක්‍රමවත්ව යෙදීම කළ යුත්තේ සංඛ්‍යාත්මක හා ප්‍රමාණය මතය
සංඛ්‍යාත්මක හා ප්‍රමාණාත්මක - ගණන හා ප්‍රමාණය මත
ඇසීමෙන් හා දැකුමෙන් - ඇසුමෙන් හා දැකුමෙන් හෝ ඇසීමෙන් හා දැකීමෙන්
උදය දවාලේ ද - උදයේ ද දවාලේ ද හෝ උදෑසන ද දිවා කාලයේ ද
රාත්‍රියේ සහ උදයේ වෙනුවට උදයේ සහ රාත්‍රියේද කියා ලියන්න
පොහොසත් හා දුප්පත් වෙනුවට දුප්පත් හා පොහොසත් ලෙස ලියන්න
රන්,තඹ, රිදී නොව රන්,රිදී, තඹ විය යුතුය.
නංගිලා අක්කලා නොව අක්කලා නංගිලා විය යුතුය.