මෙන්ඩල් පරීක්‍ෂණ සඳහා තෝරා ගත්තේ ගෙවතු මෑ (Pisum sativum) නම් ශාකයයි. ගෙවතු මෑ ඔහු තොරා ගත්තේ කරුනු කිහිපයක් නිසාය.
එනම් - 
- පහසුවෙන් වගාකළ හැකි වීම.
 - මල්, ඵල දරා මැරී යන කාලය කෙටි වීම.
 - නුමුහුම් ශාක ලෙස ලබ ගැනීමට හැකි වීම.
 - ශාක මුහුම් කිරීමෙන් පරම්පරාව දිගටම ගෙන ගිය හැකි ජනිතයින් ලබා ගැනීමට හැකිවීම.
 - ස්‌ව්භාවයෙන් ස්‌ව-පරාගණය සිදුවීම හා අව්ශ්‍ය විට පර-පරාගණය ද සිදු කිරීමට හැකි වීම.
 - පහසුවෙන් වෙන් කළ හැකි ප්‍රතිවිරුද්ධ ලක්‍ෂණ තිබීම.
 
 ශිල්ප 64