පහතින් දැක්‌වෙන්නෙ සුලු තනි තිතට ගායනය කලහැකි ගීතයක කොටසකි. එම ගීත කන්ඩය පහත දැක්‌වෙන පරිද්දෙන් ප්‍රස්‌තාර ගත කොට තාල තබමින් ගායනය කරන්න.
මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙනු වැඩුනු රට

මේ රට මගෙ රට
මා ඉපදුන රට
හැදෙනු වැඩුනු රට
මගේම මව් රට

ශිල්ප 64