සුළු තනිතිතේ බෙරපද උඩරට/පහතරට/සබරගමු
ඉහත දැක්‌වෙන බෙරපදය තාල තබමින් ගායනය කරන්න. අංක 1 ඉලක්‌කම යෙදෙන තැන අත්පුඩියක් ගසමින්ද අංක දෙක යෙදෙන තැනදී සුලැගිල්ල ගනිමින් ගායනා කොට සුලුතනිතිත තාල රූපය අවබෝධ කරගන්න.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017