1543 දී නිකලස් කොපර්නිකස් විසින් ග්‍රහ වස්තු සූර්යයා වටා පථයක චලනය වන බව පැවසීම
ජොහැන්නස් කෙප්ලර් විසින් ග්‍රහ වස්තුවල චලිතය පිළිබඳව නීති දෙකක් හඳුන්වා දිනි. 
ගැලීලියෝ ගැලලි දුරේක්‍ෂය සොයාගැනීම

ගැලීලියෝ ඇඳි හදේ චිත්‍ර

ජොහැන්නස් හෙවේලියස් හඳ ගැන කළ නිරීක්‍ෂණ

අඩි 140ක් දිග හෙවේලියස්ගේ දුරේක්‍ෂය

හෙවේලියස් ලේඛන ගත කළ හඳ

හෙවේලියස්ගේ ග්‍රහවස්තු නිරීක්‍ෂණාගාරය

ශිල්ප 64