එළිසමය, අනුප්‍රාසය හා ශබ්දාලංකාර යොදා ගැනීම
 

වාක්‍ය රවනයේදී එළිසමය, අනුප්‍රාසය වැනි ශබ්දාලංකාර යොදා ගැනීම උසස් රචනයේ ලක්‍ෂණයකි.

"ගසා කරන් සක්‌වා වෙන් කළ පවිත
නිසා පියඹ සහ දරු පිරිවර ගියෙහ"

කරගල ගගා එනවා මම නොදනිම්ද ?

වන් මේ අරන්නේ මම් බිය වන්නේ - මනමේ
ඉඳ ගත්තෙමි මම පුටුවක සොඳිනා - ලී කෙලිය


ඇත්හල් අස්හල් ගබඩා ගෙවලුත් - සීතාවක හටන

රන්වන් එරන්වන් යෞවනියේ - ගීතයක්
මේ බසෙක් නිවන් ප්‍රකාශ නොකොට ආකාශ වර්ණනාය, පර්වත වර්ණනාය, වන වර්ණනාය යනාදී - කවි සිළුමිණ


(c) Shilpa Sayura Foundation 2006-2017