වාක්‍ය වල ශබ්ද දෝශ
 

සිංහලයේ එකම පදයට විවිධ තේරුම් ඇත.

සත යන්න සත්වයන් හා මුදල් දෙකටම යෙදේ.

අතේ සතයක්‌ නැත කීවාට අතේ සියයක්‌ නැත කීම වැරදිය.

සුවඳ පැන් බඳුන යන්න සුවඳ මී බඳුන හෝ සුවඳ බඳුන කියා ලිවීම සුදුසු නැත.

සුදුසු නැත යන්න සුදුසු නොමැත යනුවෙන් ලිවීම වැරදිය.

මේ අනුව නිසි පද ගැලපීම ඉතා වැදගත් බව වටහා ගන්න. සෑම පදයක්ම ඊට පසුව යෙදෙන පදය හා ගැලපිය යුතු බව සලකන්න.

අහංකාර නගරේ චමත්කාර ළඳුනේ
ඉනත් බොහොම පොඩි ලැමත් බොහොම ..

මෙහි අහංකාර නගරයේ චමත්කාර ළඳකගේ සුරූපී බව විස්තර කෙරේ, ගීත රසය පිණිස පද පෙරළා ලියන්නෝ වැරදි අදහස් දෙන ගී ලියති.

ලොරෙන්සෝද අල්මේදා
කොළොම්පුරට යහපත්නා විගයා
ලොරෙන්සෝද අල්මේදා ආවේ ගාළුපුරයට මිස කොළොම්පුරට නොවේ , ගීතයේ ඉතිරි කොටස මුල් අදහසට සම්පූර්ණයෙන් විරසකය

අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමි - අගාද සාගරයේ බිලි බෑම නොකරයි

(c) Shilpa Sayura Foundation 2006-2017