උත්තල කාචයක් ඉදිරියේ වස්තුවක් තබන විවිධ ස්ථාන වලට අනුරෑපව විවිධ ලක්ෂණ ඇති ප්‍රථිබිම්බ තිබෙන බව දැන් ඔබ දනී.
පහත දැක්වෙන්නේ එම විවිධ අවස්ථාවන්ට අනුකූලව ප්‍රථිබිම්බය දැක්වූ විවිධ ලක්ෂණ අඩංගු කොට ඔබේ පහසුවට සාදන ලද වගුවකි.
වස්තුවේ පිහිටීම
ප්‍රථිබිම්බයේ පිහිටීම
ප්‍රථිබිම්බයේ ස්වභාවය
අවස්ථාවට අදාළ භාවිතය
f ට අඩු දුරක්
වස්තුවට පිටු පසින්
අතාත්වි උඩුකුරැ විශාලිත
විශාලක කාචය
f දුරෙහි (නාභිය මත)
දැකිය නොහැකිය(අනන්තයේ සෑදෙන ලෙස සැලකේ),
දැකිය නොහැකිය
සමාන්තර ආලෝක කදම්බ ලබා ගැනීමට,
f හා 2f අතර දුරක
වස්තුවට විරැද්ධ පැත්තේ 2f ට ඈතින්
තාත්වික යටිකුරැ විශාලිත
ප්‍රක්ෂේපක
2f දුරෙහි (නාභීය දුර මෙන් දෙගුණයක),
වස්තුවට විවිරැද්ධ පැත්තේ 2f දුරින්
තාත්වික යටිකුරැ වස්තුවට සමාන
2f දුරට වඩා ඈතින්
වස්තුවට විරැද්ධ පැත්තේ f හා 2f අතර දුරින්
තාත්වික යටිකුරැ ඌනිත
අචල නාභි කැමරාව
