අවතල කාච ගැන විමසා බලන විට එයින් එක් වර්ගයක ප්‍රතිබිම්බ පමණක් සාදන බව පෙනේ.
මෙයින් ලැබෙන ප්‍රතිබිම්බය උඩුකුරැවේ
මෙයින් ලැබෙන ප්‍රතිබිම්බය උඩුකුරැවේ
මෙහිදී ලැබෙන ප්‍රතිබිම්බය තිරයක් මතට ගැනීමට නොහැකිය.
එබැවින් එයින් ලැබෙන ප්‍රතිබිම්බ අතාත්වික වේ.
තවද මෙයින් ලැබෙන ප්‍රතිබිම්බ ඌනිත (වස්තුවට වඩා කුඩා) වේ.
එබැවින් එයින් ලැබෙන ප්‍රතිබිම්බ අතාත්වික වේ.
තවද මෙයින් ලැබෙන ප්‍රතිබිම්බ ඌනිත (වස්තුවට වඩා කුඩා) වේ.