ශිල්ප සයුර හඳුනාගන්න
 ශිල්ප සයුර ග්‍රාමීය සිසු අධ්‍යාපනය සවිමත් කරන තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන ව්‍යාපෘතියකි.

පාසලේ විශය දැනුමද, එම විශයන් හා සබැඳි විභාග සඳහා සූදානම් වීමටද අවකාශ ලැබේ.

ශිල්ප සයුර නැණසල හා ග්‍රාමීය පාසැල් පරිගණක ජාලවල ස්ථාපනය කරන ලද අතර සිසුන්ට තම දැනුම එකතු කිරීමටද, සමූහ සන්නිවේදනය හා සංවාද තුලින් දැනුම හුවමාරු කරගැනීමට පහසුකම් සපයන ස්වයං අධ්‍යනය සවිමත් කිරීමට අදහස් කෙරේ.

මේ සඳහා විවිධ අධ්‍යාපන හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රවල වෘත්තිකයින්ද, පාසැල් ගුරුවරුන් හා සිසුන් විසින් දායකත්වය සැපයුනු අතර පාසැල් විශය මාලාව සමග දේශීය වශයෙන් වැදගත් වන තොරතුරුද ඇතුලත් කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017