කාච වර්ග හා ඒවායේ ඇති ලක්ෂණ ගැන විමසා බලන විට විවිධ හැඩ ඇති කාච වර්ග කීපයක්ම අපට හමුවේ.
1. සම උත්තල
2. සම අවතල
3. ද්වී උත්තල
4. ද්වී අවතල
5. තල උත්තල
6. තල අවතල
1. සම උත්තල
2. සම අවතල
3. ද්වී උත්තල
4. ද්වී අවතල
5. තල උත්තල
6. තල අවතල
අප මෙහිදී අධ්‍යනය කරනුයේ සම උත්තල හා සම අවතල කාච ගැන පමණි.
උත්තල කාචයකින් විවිධා කාර ලක්ෂණ ඇති ප්‍රතිබිම්බ ලබා දේ. අප දැන් ඒ මෙනවාදැයි පරීක්ෂණාත්මකව විමසමු.
1. උත්තල කාචයක් ගෙන ඇසට සමීපයෙන් තබා එය තුලින් ළඟ ඇති වස්තුවක් නිරීක්ෂණය කළහොත් එමඟින් උඩුකුරැ විශාලිත ප්‍රතිබිම්බයක් දැක ගත හැකිවේ.

මෙහදී ප්‍රතිබිම්බ හරහා ආලෝකය ගමන් නොකරන නිසා ප්‍රතිබිම්බ තිරයක් මතට ගැනීමට නොහැකිය.එනම් මෙහදී උත්තල කාචයෙන් ලැබෙන ප්රථිබිම්බ අතාත්වික වේ.
2. උත්තල කාචය ගෙන එය ඇසට තරමක් ඈතින් තබා එම වස්තුව නිරීක්ෂණය කළ විට ඒවායේ යටිකුරැ , ඌනිත (වස්තුවට වඩා කුඩා) ප්‍රතිබිම්බයක් දැක ගත හැකිවේ.

මෙහදී ප්රථිබිම්බ හරහා ආලෝකය ගමන් කරන නිසා ප්‍රතිබිම්බ තිරයක් මතට ගැනීමට හැකිය. එනම් මෙහදී උත්තල කාචයෙන් ලැබෙන ප්රථිබිම්බ තාත්වික වේ.
අපගේ ඇස තුළ ඇත්තේද මෙවැනි උත්තල කාචයකි. වස්තුවකින් පිටවන සමාන්තර ආලෝක කිරණ ඇසේ ඇති කාචය තුලින් විත් දෘෂ්ඨිවිතානය නම් වූ තිරය මත පතිත වී මොළය වෙත දිවෙන ස්නායු මඟින් අපට එම වස්තුව දැක ගත හැකිවේ.

උත්තල කාචයකින් ලැබෙන විවිධා කාර ලක්ෂණ ඇති ප්‍රතිබිම්බ වගු ගත කර පහත දක්වා ඇත.