උදෘත පාඨ ඇති වාක්‍යද සංයෝජනය කළ හැක.
"තෝ මෙහි නොසිට යව"යි සොරු කීහ.
එම නිසා මම ආවෙමි.
"තෝ මෙහි නොසිට යව" යි සොරු කී නිසා මම ආවෙමි
"ළමයා හඬනවා ඇත" බිරිඳ පැවසුවාය.
අම්මා සිටින නිසා නළවාගනු ඇතැයි මම කීවෙමි.
"ළමයා හඬනවා ඇති" යි බිරිඳ පැවසු විට අම්මා සිටින නිසා නළවාගනු ඇතැයි මම කීවෙමි.